Nano Technology Workshop – Ampara

Date : February 19th, 2013
Venue : D.S. Senanayake College, Ampara
Sponsored by : Ministry of Technology, Research and Atomic energy / Institute of Fundamental Studies
Total Budget : Rs. 88.000/=

SDU conducted workshop on Nano technology at D.S. Senanayake College, Ampara, as a parallel event for the Deyata Kirula Exhibition 2013.

 

Image gallery : Click here
Images :

Ampara-Dayata-Kirula17 Ampara-Dayata-Kirula10 Ampara-Dayata-Kirula36
Feedback :
නැනෝ තාක්ෂණය පිළිබඳ ලබා ගත් මුල්ම දේශනය මෙයයි. ඉතා වටිනාකමකින් යුක්තය. දැයට කිරුල ප්රාදර්ශනයේදී තව දුරටත් දැනුම ලබා ගැනීමට අපේක්ෂා කරමි. වැඩසටහන් කළ සැමට ස්තූතියි!
අම්පාර වැනි ප්රදදේශයක දරුවන්ගේ පන්තිකාමර තුලට අන්තර්ජාල පහසුකම් ඇත්තේ 5% ක වැනි පාසල් වලටය. දරුවන්ගේ වැඩසටහන් තුලින් ඔවුන් මේ පිළිබඳ මූලික දැනුමක් ලබාගන්නට ඇත. ඒවාගේම කුතුහලය නිසා ඔවුන් ඒ පිළිබඳ සොයාවි. ගුරුවරුන් සඳහා මේ වැඩසටහන හොඳයි. ඔබ ආයතනය සමඟ සම්බන්ධව කටයුතු කිරීමට කැමතියි. ඒ වගේම සිසුන්ට අප දැන සිටියාට වඩා වැඩි දැනුමක් ලබාදීමට අවශ්යක මඟ පෙන්වීම කළහැකි යැයි මට සිතෙන්නේ ඔබ දුන් අළුත් දැනුම නිසායි.
මෙම වැඩසටහන ඉතාමත් වැදගත් බව ඉතා සතුටින් දන්වමි. ඔබතුමීගේ ඉදිරිපත් කිරීමේ ආශ්වදනීය බව නිසා කාලය නොදැනීම ගෙවී ගියහ. ඔබ ආයතනයෙන් ශ්රීඔ ලාංකේය සිසුනට ඉමහත් සේවයක් සැලකීම පිලිබඳ තුති. තවත් මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය, ධෛර්යද ලැබේවායි ප්රාසර්ථනා කරමි.
වැඩසටහන් ඉතාමත් හොඳයි. ගුරුවරයා ප්රාමයෝගික කරනය සිදු කිරීම ඉතාමත් කාලෝචිත වේ. ඒකාකාරී බවෙන් මිදීම විද්යාර විෂය ක්රීරඩාවෙන් ඉගෙන ගැනීම දේශන ස්වරූපය වෙනස් කිරීම විශ්වය ගැන අවධියෙන් සිටීම හා නොයෙක් කරුණු අද දින වැඩ සටහනෙන් පිලිඹිඹු විය. එම නිසා තවත් මෙවැනි වැඩ මුළු පැවැත්වීමට නැවතත් අම්පාර මධ්යගස්ථානයට එනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
කෙටියෙන්ම කිවහොත් විශිෂ්ඨයි. අහන් ඉන්න ආසයි. වේලාව යනවා දැනෙන්නේ නෑ. දන්න දැනුම අලුත් වුණා. රසවත්ව හොඳට ඔලුවට දාන්න ඔබ සැවොම මොන තරම් වෙහෙසක් දරන්න ඇතිද කියලා හිතෙනවා. සැමටම බොහොම පිං. කාලෙකට පස්සේ කැම්පස් එකේ හොඳ රසබර දේශනයක් ඇහුවා වගේ හැගීමක් දැනුනා.